”හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන්ම ජනාධිපති රනිල්ටද සහය දෙනවා” යැයි කුරුණෑගල රාජසභා මණ්ඩපය කඩා දැමිම සම්බන්ධව අධිකරණයේ දී වරදකරු වී වසර 3 සිර දඩුවම් විදින කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජිව පවසනවා.
ඒ අද (10) කුරුණෑගල දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.