ඩෑන් ප්‍රියසාද් වෙඩි තැබීමෙන් මිය යයි

අද (22) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්වී තිබේ.