තමන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය ඉලක්ක කර ගනිමින් එල්ල වන ඇතැම් විවේචන හමුවේ, අභියෝගාත්මක ප්‍රකාශයක් සිදු කිරීමට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කටයුතු කර තිබේ. උන්වහන්සේ මේ බව කියා සිටියේ අද දින පැවැති මහ සඟ සමුළුව අමතමිනි.
“පුළුවන්නම් දායකයින්ට කියලා අපිට දෙන දානේ නතර කරලා පෙන්නපන්” යනුවෙන් උන්වහන්සේ මෙහිදී දැඩි ස්වරයෙන් ප්‍රකාශ කර සිටියහ.