නාමල්ව හිරේ දැම්මොත් ඔහු ජනාධිපති වෙන්නේ හිරගෙදර ඉඳන් – තිස්ස කුට්ටිආරච්චි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව කෙසේ හෝ සිරගත කිරීමට රජය උත්සාහ කරන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා චෝදනා කරයි. ඔහු පවසන්නේ එවැනි පසුබිමක ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් නාමල් රාජපක්ෂ මහතා ඉතිහාසගත ජයග්‍රහණයක් ලබනු ඇති බවයි.


නාමල් රාජපක්ෂ මහතා සිරගතව සිටින අතරතුර ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත්, ඔහු සිරගෙදර සිටම මෙරට ජනාධිපතිවරයා ලෙස තේරී පත්වන බවත් එය ඉතිහාසයට එක්වනු ඇති බවත් ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *