2024 නොවැම්බර් 17 වන දිනට ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව ජාතික මැතිවරණ කොමිසම කියා සිටී.
ඔවුන් කියා සිටින්නේ සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් අතර නාමයෝජනා කැදවීම සිදු වන බවත් එතැන් සිට සති 6ක් තුළ ජනාධිපතිවරණය පැවැත්වෙන බවයි.
මේ අතර ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට ආසන්න මොහොතේ ජනාධිපතිවරණය කැදවීමේ සම්පූර්ණ බලය මැතිවරණ කොමිසම සතු බවත්,එම බලය ජනාධිපතිවරයාට නොමැති බවත් කියා සිටී.
එම විඩීයෝව පහතින්