හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අල්ලස් කොමිසම මඟින් සිදුකරනු ලබන විමර්ශනයක්…
Category: Breaking News
පූජිත්ට සහ හේමසිරිට ජම්පරය අන්දයි – විශේෂ පහසුකම් නෑ, පිටින් කෑමත් බෑ
අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම ඇතුළු චෝදනාවලට අදාළව බන්ධනාගාරගත කර සිටින…
හිටපු පොලිස්පති පූජිත් සහ හේමසිරි ප්‍රනාන්දු බන්ධනාගාරයට රැගෙන යයි
මරණ දඬුවම නියමවූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අධිකරණයේ සිට බන්ධනාගාරය…
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. ඒ අද රැස්වූ කැබිනට් මණ්ඩලයේදීය.
රුපියල් කෝටි දෙකක මුදලක් පැහැර ගැනීම සම්බන්ධව හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා අත්අඩංගුවට
චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි දෙකක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු-…
හිටපු පොලිස්පිති සි.ඩී වික්‍රමරත්න සිය දිවි හානි කරගනියි
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ. අතුරුගිරියේ පිහිටි ඔහුගේ නිවසේදී…
පාස්කු ප්‍රහාරයේ ඇත්ත හෙළිවෙනවා කියලා අපිට අදහසක් තියෙනවා – රවුෆ් හකීම්
ශ්‍රී ලංකාව සලිත කළ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදාළව දැනට ක්‍රියාත්මක වන විමර්ශන කටයුතු සහ නීතිමය…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගනියි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගනියි
සුරේෂ් සලේ වෙනුවෙන් පැවැත්වූ සත්‍යග්‍රහය නතර කරයි
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් පැවැත්…
ශ්‍රි ලංකාව රුපියල ස්ථාවර කරේ සැලසුම් සහගත ප්‍රතිපත්ති නිසා මිස පාලනයෙන් තොර මුදල් අච්චු ගැසීම නිසා නොවෙයි – IMF කියයි
ශ්‍රී ලංකාව විසින් දේශීය රුපියලේ අගය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට සමත්ව ඇත්තේ නිසි සැලසුම් සහගත සහ…
Paypal පහසුකම ශ්‍රි ලංකාව තුළ නිල වශයෙන් දියත් කරයි
ලොව ප්‍රමුඛතම මාර්ගගත ගෙවීම් පද්ධතියක් වන PayPal හරහා සෘජුවම ශ්‍රී ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ පහසුකම අද…
ගම්මන්පිලට එරෙහිව මියගිය මහ බැංකු නිළධාරී රංග නිශාන්තගේ බිරිඳගෙන් පොලිසියට පැමිණිල්ලක් !
මහා භාණ්ඩාගාරයේ විදේශීය සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ඒ.එම්. රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ අකල් මරණය සැක සහිත…