පළමු මාස 05 තේ අපනයන ආදායම ඩොලර් මිලියන 600 ඉක්මවා යයි

මේ වසරේ (2025) පළමු මාස පහේදී තේ සහ පොල් අපනයන ආදායම් සැලකිය යුතු ලෙස වර්ධනය වී…

මාළඹේ ස්ලිට් ආයතනය හොරෙන් ලියාගෙන – යළි මහපොළ වෙත පවරාගන්න කෝප් කමිටුව දැනුම් දෙයි

මහපොළ අරමුදලට අයත්වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) පූර්ණ පෞද්ගලික ආයතනයක් බවට පත් කිරීම අනීතිකව…

පරිවාසගත සහ විථි දරුවන්ට අද සිට රජයෙන් මාසිකව රුපියල් 5000ක්

ආය­ත­නික රැක­ව­ර­ණය හෝ භාර­කා­රී­ත්වය යටතේ සිටින ළම­යින් සහ වීථි ළම­යින්ට රුපි­යල් පන්ද­හ­සක දීම­නා­වක් දීමේ වැඩ­ස­ට­හන අද…

පොදු ප්‍රවාහනයට ඊ ටිකට්ස් ළගදීම ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වනවිට රජය විසින් ක්‍රියාත්මක කරමින් සිටී.

පොදු ප්‍රවාහනයට ඊ ටිකට්ස් ළගදීම ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වනවිට රජය විසින් ක්‍රියාත්මක කරමින් සිටී.…

ලයිෂන් එක එවෙලම අතට – රට පුරා ඔන්ලයින් දඩ ගෙවීම සැප්තැම්බරයේ අරඹයි

එළැඹෙන සැප්තැම්බර් මාසයේ සිට රට පුරා ස්ථානීය දඩ මුදල් ගෙවීමේ පහසුකම ක්‍රියාත්හක කරන බව ICTA අධයක්ෂ…

සජබ ඡන්ද පදනම ඊළග ඡන්දයේදී ලක්ෂ 10ට වැටෙනවා – සරත් ෆොන්සේකා කියයි

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් විපක්ෂයේ සමගි ජන බලවේගය (SJB) පිළිබඳව දැඩි අනතුරු ඇඟවීමක් කර…

2015දි මහින්ද මහ­ත්ත­යාගේ පරා­ජය මේ රටට වැදුණු හෙණ­යක් – ජොන්ස්ටන් කියයි

ජනතා බලය මුළු ලෝක­යේම ශක්ති­මත් බලය බව ආණ්ඩු­වට මතක් කරන බව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ හිටපු…

අත්අඩංගුවට නොගන්නා ලෙස හිටපු ඇමති රාජිත අපේක්ෂිත ඇපයක් ඉල්ලයි

අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය…

සාරංගිකාගේ රහස් ඡන්දය අධිකරණය අනුමත කරයි – පෙත්සම ඉවත දමයි

සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උපසභාපති තේරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වැළැක්වීමට නිකුත් කරන ලෙස ඉල්ලා…

රාජ්‍ය ආය­ත­න­ව­ලට මහජනතාව භාර දෙන ලිපි­ව­ලට රිසි­ට්ප­තක් නිකුත් කරන ලෙස රජය දැනුම් දෙයි

රාජ්‍ය ආය­ත­න­ව­ලට මහ­ජ­න­තාව පැමිණ අතින් භාර දෙන ලිය­කි­ය­වි­ලි­ව­ලට මෙන්ම මහ­ජ­න­තාව විසින් තැපෑ­ලෙන් එවනු ලබන සියලු ලිය­කි­ය­වි­ලි­ව­ලට…

ලුස් පොල්තෙල් අලෙවිය නතර කිරීමට කැබිනට් පත්‍රිකාවක්

වෙළෙඳපොළ තුළ ඇසුරුම් නොකළ පොල්තෙල් (ලූස් පොල්තෙල්) අලෙවිය නතර කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් යොමුකර ඇතැයි පොල්…

වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රාජ්‍ය සේවක වැටුප් කපයි – අද සිට ක්‍රියාත්මකයි

වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රජයේ නිළධාරීන්ගේ අදින් පසු දඩ අය කරන ලෙස අල්ලස් හෝ දූෂණ…