භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම,…
Category: Business
ශ්‍රි ලංකා රුපියල ශක්තිමත් කරමින් ඩොලරය 327 දක්වා තවදුරටත් පහළට යයි
ශ්‍රි ලංකා රුපියල ශක්තිමත් කරමින් ඩොලරය 327 දක්වා තවදුරටත් පහළ ගොස් තිබේ. ඒ සම්පත් බැංකුවේ අද…
ශ්‍රී ලංකා රුපියල පසු බැස්ම බිදදමමින් ආසියාවේ හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට පත්වෙයි – බ්ලූම්බර්ග් වාර්තා කරයි
ගෙවුණු වසර තුනක කාලය තුළ වාර්තා වූ ඉහළම වර්ධන වේගය සනිටුහන් කරමින්, ආසියානු කලාපයේ හොඳම කාර්යසාධනයක්…
2026 මුල් මාස 04 දී රට විරුවන්ගෙන් ලැබුණු විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 3 ඉක්මවා යයි
මෙම වසරේ ජනවාරි – අප්‍රේල් කාලපරිච්ඡේදය තුළ දී විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලද මුළු ප්‍රේෂණ ප්‍රමාණය එක්සත…
ආසියානු සංවර්ධන බැංකුවෙන් මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 100ක ආධාරයක් පිරිනමයි
ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 100 ඉක්මවූ විශේෂ ආධාර මුදලක් මෙරටට ලබා දීමට එකඟතාව…
අධිවේගී මාර්ගයේ ධාවනය කරන්න ලංගමයට අලුත්ම සුඛෝපභෝගී බස් 200ක් ගන්න ලංසු කැදවයි
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් අධිවේගී මාර්ගවල ධාවනය සඳහා නවතම සුඛෝපභෝගී බස් 200ක් මිල දී ගැනීම…
2026 වසරේ පළමු කාර්තුවේ විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන දෙක ඉක්මවා
මේ වසරේ පළමු කාර්තුව තුළදී විගමනික ශ්‍රමිකයන් විසින් මෙරටට එවූ ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරේ පළමු කාර්තුවට…
ලංකා ඉතිහාසයේ පළමුවරට ඒක පුද්ගල දල දේශිය නිෂ්පාදිත ආදායම ඩොලර් 5000 ඉක්මවා යයි
ලංකා ඉතිහාසයේ පළමුවරට ඒක පුද්ගල දල දේශිය නිෂ්පාදිත ආදායම ඩොලර් 5000 ඉක්මවා ගොස් තිබේ. නවතම මහ…
පවතින යුධමය තත්ත්වයත් එක්ක වාහන මිල ඉහළ යා හැකියි – වාහන ආනයනකරුවන්ගේ සංගම කියයි
පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී වාහන මිල ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවන්ගේ සගමේ සභාපති ඉන්දික…
මහජන බැංකුව බිලියන 40.2 ක ඉතිහාසගත ලාභයක් අත්කර ගනියි – සමූහ වත්කම් ප්‍රමාණය ට්‍රිලියන 04 ඉක්මවයි
ඉතිහාසගත ලාභය: මහජන බැංකුව බදු ගෙවීමෙන් පසු මෙතෙක් වාර්තා කළ ඉහළම බදු පසු ලාභය (PAT)වන රුපියල්…
5000ට අඩු QR ගනුදෙනු සඳහා ඉදිරියේ දී ගාස්තු අය නොකිරීමට තීරණය කරයි
QR හරහා සිදුකරන ගනුදෙනුවල දී ඉදිරියේ දී රු. 5,000ට වඩා අඩු වටිනාකමින් යුතු ගනුදෙනු සඳහා අතිරේක…
ශ්‍රි ලංකාව සාර්ථක ලෙස තෙවන වරටත් ජංගම ගිණුමේ ඩොලර් බිලියන 1.7ක අතිරික්තයක් වාර්තා කරයි
පසුගිය (2025) වසර තුළ ශ්‍රී ලංකාවේ ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 1,733.4ක අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. මේ…