දෙසැම්බර් දීර්ඝ සතිඅන්ත නිවාඩුවට ඇති තරම් ට්‍රිප් යන්න විශේෂ දුම්රිය ලැයිස්තුව එයි

2023 දෙසැම්බර් මස දීර්ඝ සතිඅන්ත නිවාඩුවට සහ පාසල් නිවාඩුවට සමගාමීව විශේෂ දුම්රිය ධාවන වැඩසටහනක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව දෙසැම්බර් 22වැනිදා සිට 26වැනිදා දක්වා කොළඹ කොටුව සිට බදුල්ල සහ කන්කසන්තුරය දක්වාත් මහනුවර සිට බදුල්ල දක්වාත් විශේෂ දුම්රිය සැලසුම් කර ඇත. මෙම දුම්රියන් හි ආසන වෙන්කිරීමේ පහසුකම් ද සලසා තිබේ.

image 17 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *