බස් ගාස්තු අඩු කරන්නම බෑ කියයි

ඩීසල් මිල අඩු කළ ද බස් ගාස්තු අඩු කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

පසිගය මිල සංශෝධනයේදී ඩීසල් මිල ඉහළ ගිය ද බස් ගාස්තු වැඩි නොකළ නිසා මෙවර ගාස්තු සංශෝධනයකට ලක් කළ නොහැකි බව එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *