රට වලපල්ලට – තවත් ඇගළුම් කර්මාන්ත ශාලා 05ක් වසා දමයි


ඇණවුම් අඩුවීම සහ නිෂ්පාදන වියදම ඉහළ යාම හේතුවෙන් ප්‍රධාන පෙළේ ඇගලුම් කර්මාන්තශාලා 5ක් වසා දමා ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම අනාවරණ කළා.

ඒ හේතුවෙන් සේවක සේවිකාවන් 8,000කට අධික සංඛ්‍යාවකට බලපෑම් එල්ල වී ඇති බව ඔහු ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *