රෑ 9 ඉවරයි – සුරාසල් වහන වෙලාව වෙනස් කරයි


සුරාසැල් විවෘතව තබන වේලාවන්වල වෙනසක් සිදුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කර තිබෙනවා.

ඒ අනුව සුරාසල් විවෘතව තබන වේලාව රාත්‍රී 9 සිට පැය කිහිපයක් ඉදිරියට යනු ඇති බවයි වාර්තා වන්නේ.

අමාත්‍යවරයා මේ වබ සඳහන් කර ඇත්තේ සුරාබදු පරීක්ෂකවරුන්ගේ වාර්ෂික මහා සම්මේලනයට එක්වෙමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *