මේ කියන්න යන්නේ ලංකාවේ ක්රිකට් ගැන ඇසෙන අලුත්ම පුවත් ගැන.
ශ්රී ලංකා කණ්ඩායමේ ප්රධාන ශාරිරික කාර්ය සාධන කලමනාකරු ලෙස කටයුතු කල ග්රාන්ට් ලූඩන් සහ භෞතිකචිකිත්සකවරයා ලෙස කටයුතු කල ක්රිස් ක්ලාක් සිය තනතුරු වලින් ඉල්ලා අස්වී ඇති බවට වාර්ත් වී තිබෙනවා.
කෙසේ නමුත් ඉල්ලා අස්වීමට හේතුව තවමත් නිවේදනය කර නැහැ.
මීට දවස් කිහිපයකට පෙර ඛෙත්තාරාමයේදී පුහුණුකාර්ය මණ්ඩලය හමුවී සිදු කල ස්වයං විවේචන හමුවේදීද ඔවුනොවුන් ගැටුන බවට ආරංචි වුණේ මේ පසුබිමකයි.

