ස්වර්ණවාහිනි මාධ්‍යවේදීයා ඝාතනය කරයි

ස්වර්ණවාහිනි ආයතනයේ කැමරා ශිල්පියෙකු ඝාතනයට ලක්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ රැග්ගහවිල පදිංචිව සිටි මුතුගල ආරච්චිගේ මහේෂ් ගුණසිංහ, ( 36), නැමැති දෙදරු පියෙකි.

මියගිය අය කටුවස්ගොඩ,  පිහිටි හෝටලයක් සහ රූපලාවන්‍යගාරයක් පවත්වාගෙන යන නිවසකට පැමිණි අවස්ථාවේ මෙම සිද්ධියට මුහුණ පා ඇතැයි ද එහි හිමිකාර යුවල විසින් ම තුවාලකරු රෝහල් ගත කිරීමේ දී මියගොස් ඇතැයි ද මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.

.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *