විශේෂ වරප්‍රසාදයක් ලෙස, ජනවාරි පළමු වැනිදා සිට එක්සත් රාජධානියට තීරු බදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමට ලංකාවට අවස්ථාව සැලසී තිබෙන අතර, එම සහනය යටතේ සිදු කරන පළමු නැව්ගත කිරීම නිරීක්ෂණය කිරීම සදහා මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්රික් සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා එක්ව තිබේ.
මෙම නව සහනය හේතුවෙන් ඇගළුම් නිෂ්පාදනය 10%කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරයි