පොලිස් වාර්තාවක් දෙන්න 10,000ක අල්ලසක් ගත් පොලිස් නිළධාරියා අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගනියි

පොලිස් වාර්තාවක් ලබා දීම සදහා කාන්තාවකගෙන් රුපියල් දස දහසක අල්ලසක් ලබා ගත් නිලාවැලි ප්‍රදේශයේ පොලිස් ස්ථානයකට අනුයුක්තව රාජකාරී කරන පොලිස් නිළධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර පොලිස් නිළධාරියා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව, ජනවාරි නම වන දා දක්වා ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *