17 හැවිරිදි පාසල් සිසුවා 15 හැවිරිදි සිසුවාට පහර දෙයි – 15 හැවිරිදි සිසුවා මිය යයි

හම්බන්තොට සිප්පිකුළම ප්‍රදේශයේ දී ළමුන් දෙදෙනෙකු අතර අද(05) පස්වරුවේ ඇති වූ ගැටුමකින් පහළොස්වියැති ළමයෙකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙම දරුවාට පහර දී ඝාතනය කර ඇති බව පවසන්නේ 17 හැවිරිදි ළමයෙකි.

මියගිය ළමයාගේ සිරුර මේ වන විට හම්බන්තොට දිස්ත්‍රික් මූලික රෝහලේ තැන්පත් කොට තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *