දින 02ක් පැවැත්වෙන පාසල් බිග් මැච් දින 03ක් දක්වා ඉහළ දමයි


දැනට දින 2ක් පුරා පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් මහා තරගාවලි (Big Matches) දින 3ක් දක්වා දීර්ඝ කර තිබෙනවා.

පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය තවදුරටත් වර්ධනය කිරීම සඳහා මෙම තීරණ‍ය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

image 26 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *