තීරුබදු 20% දක්වා අඩු කර ගැනීමට විපක්ෂ නායක තුමා ඇතුළු සමස්ත විපක්ෂයම සහාය දුන්නා – කබීර් හෂීම්

එක්සත් ජනපද තීරුබද්ද 20% දක්වා අඩුකරගැනීම සදහා විපක්ෂ නායකතුමා ඇතුළුව සමස්ත විපක්ෂයම ආණ්ඩුවට සහාය දුන් බව කබීර් හෂීම් පවසයි. 

මෙහිදී එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ සහයෝගයද ආණ්ඩුවට හිමි වූ බව පවසන කබීර් හෂීම්, මහින්ද සමරසිංහ, “අපේ කෙනෙක්” බවද පැවසී ය.

කෙසේ වෙතත්, තීරු බදු 20% දක්වා අඩුකර ගැනීමට ශ්‍රී ලංකා බලධාරීන් එක්සත් ජනපදය සමග ඇති කරගත් එකගතා වහා රටට හෙළි කළ යුතු බවද ඔහු අවධාරණය කරයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *