2024 දී දැවැන්ත නියගයක් ලංකාවට එයි

මේ වසරේ දෙසැම්බර් මාසය දක්වා වූ වැසි වැස්සත් ලබන වසරේ (2024) යල කන්නයේ දැඩි නියඟයක් ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කෘෂිකර්ම අංශවලට අනතුරු අඟවා තිබේ.

යල කන්නයේ වගා කටයුතු ලබන වසරේ (2024) මාර්තු මාසයේදී ආරම්භ කිරීමට නියමිතය.මේ අතර ජලය අරපරිස්සම් කරගන්න ගොවීන්ට අවවාද ලබා දී ද තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *