2025 වසරේ විදේශ රැකියා සදහා ලංකාවෙන් ගිය ගණන ලක්ෂය ඉක්මවයි


විදේශ රැකියා සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී පිටත් වූ සංඛ්‍යාව මේ වනවිට 100,000 ඉක්මවා ගොස් තිබෙනවා. 

ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ 100, 413ක් ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගත වී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *