2026 අයවැය යෝජනා අනූව මෙතෙක් බස් රථ ධාවනය නොවූ ග්‍රාමීය මාර්ග 40ක බස් රථ ධාවනය හෙට ඇරඹෙයි

2026 වසර සඳහා වන අයවැය යෝජනාවලට සමගාමීව, මෙතෙක් බස් රථ ධාවනය නොවූ දිවයිනේ ග්‍රාමීය මාර්ග 40ක් ආවරණය වන පරිදි නව බස් රථ සේවාවන් හෙට (ජනවාරි 01) සිට ආරම්භ කිරීමට රජය පියවර ගෙන ඇත.

ග්‍රාමීය ප්‍රවාහන දුෂ්කරතා අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩපිළිවෙළ, ජාතික ජන බලවේග රජය විසින් පසුගියදා ඉදිරිපත් කළ 2026 අයවැයේ සුවිශේෂී යෝජනාවක ප්‍රායෝගික ක්‍රියාත්මක වීමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *