වතුකම්කරුවන් 21ක් එක් වී දිනක වැටුප රට ගොඩනගන අරමුදලට පරිත්‍යාග කරයි

මස්කෙළිය, මාවුස්සාකැලේ කොට්ඨාශයේ, හපුගස්තැන්න පහළ කොටසේ වතුක්මකරුවන් 21 දනෙක්, ඔවුන්ගේ දෛනික වැටුප රජය පිහිටුවා ඇති ආපදා අරමුදලට පරිත්‍යාග කර තිබේ.

පීඩාවට පත් ජනතාව වෙනුවෙන් තමන්ට හැකි දේ කිරීමට අවස්ථාවක් ලැබීම ගැන සතුටු වන බව එම පිරිස පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *