නොවැම්බර් 21 වන දා නුගේගොඩ පැවැත්වීමට නියමිත රැළියට තමන් ද සහභාගී වීමට අපේක්ෂා කරන බව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.
ඊයේ, සිය ජන්මදිනය වෙනුවෙන් මහනුවර දළදා මාළිගාව වැද පුදා ගැනීමට ගොස් තිබූ හිටපු ජනාධිපතිවරයා, එහිදී මාධ්‍ය වේදීන් අමතා මේ බව පවසා තිබේ.