’21 රැළිය’ සඳහා තරුණ ප්රජාව වෙතින් ලැබී ඇති අතිවිශාල සහයෝගය හේතුවෙන් පාලක රජය දැඩි භීතියට පත්ව ඇති බවට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතා ප්රකාශ කර සිටී.
ජොන්ස්ටන් ප්රනාන්දු මහතා පෙන්වා දෙන්නේ මෙම රැළිය සඳහා සහභාගී වීමට තරුණ තරුණියන් විශාල පිරිසක් ඉදිරිපත් වී ඇති බවත්, ඔවුන් ඒ සඳහා වෙනම බස් රථ සංවිධානය කර දෙන ලෙස ඉල්ලා ඇති බවත්ය.