මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කර ඇත්තේ, දරුණු ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් වූ කිසිදු පුද්ගලයකු රජය විසින් අත් නොහරින බවයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ:
රුපියල්මු 25,000ක මුදල් දීමනාව අද (දෙසැම්බර් 05) සහ හෙට (දෙසැම්බර් 06) යන දෙදින තුළ මුදලින් ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බවයි.