ජනප්‍රිය 18+ නිළියක වන Sophia Leon ඇයගේ නිවසේ මිය ගොස් සිටියදි සොයාගන තිබෙනවා. ඇයගේ පවුලේ අය විසින් ඇමතුම් ලබා ගත්තද ප්‍රතිචාර නොදක්වන නිසා ඇය ගැන සොයා බැලීමට යාමේදි ඇයගේ නිවසේ මියගොස් සිටයදි ඇගේ සිරුර සොයාගන තිබෙනවා. මරණයට හේතුව තවම සඳහන් වී නැති අතර ඇය දිනකට හෝ දෙකකට පෙර මිය ගොස් ඇති යැයි සැක පල වනවා.