මට අවුරුදු 3 – 4 කින් ශ්‍රි ලංකාව ජයග්‍රාහී කණ්ඩායමක් කල හැකියි – කරන විදිය ගෞතම් ගම්භීර් කියයි

නිවේදක : ගම්බිර් සර් අපි දන්නවා ඔබ 2007 T-20 ලෝක කුසලානයේ මට මතක විදිහට ලකුනු 70 ගානක් ගහලා ඉන්දියාවට ජය ගෙන්න ලොකු ලකුනු පුවරුවකට කණ්ඩායම රැගෙන යනවා එ වගෙම තමා 2011 ෆයිනල් එකෙත් ඔබ ලකුනු 97ක් ගහනවා දෙවරක් IPL කුසලානය කොල්කටාවට හිමිකර දෙනවා නායකයෙකු ලෙස.දැන් ඔබ මෙ අවුරුද්දෙ පුහුණු කරුවෙකු ලෙස පැමිණ ගියවර ප්‍රසාද ලකුනු සටහනේ අඩියෙම සිටි කොල්කටාව මෙවර ශූරයන් කරනවා. මම ඔබෙන් අහන්නේ සර් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය භාර ගන්න කියා ඔබට ආරාධනයක් පැමිනියහොත් ඔබට පුලුවන්ද ඔවුන්ව ජයග්‍රාහි කණ්ඩායමක් කරන්න ?

ගෞතම් ගම්බිර් : පුලුවන්. හැබැයි මට එත් ඔවුන්ගේ කණ්ඩායම එපා. ඔබ ආහපු දේට උත්තරයක් දුන්නොත් නම් මට ඕනේ මුලින්ම විනය අංක 1ට, මට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිඩකයන්ගෙ ස්ථාන වෙනස් කිරිම, ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් තේරිම,ක්‍රීඩකයන් ආදේශ කිරිම හා 19 පහල 17න් පහල ක්‍රිකට් එකත් එක්ක කණ්ඩායම තේරිම ඇතුළු සම්පුර්ණ ක්‍රියාවලියේ කිහිප පෙලක් සමග කණ්ඩායම ලබා දෙනවනම් මට හැකියි අවුරුදු 3,4ක් ඇතුලතදී ඔවුන් ජයග්‍රාහි කණ්ඩායමක් කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *