බිලියන 4ක වැට් බදු ගෙවීම පැහැර හැරි අර්ජුන් ඇලෝසියස්ගේ වත්කම් රජයට පවරා ගැනීමට වැඩ අරඹයි

රුපියල් බිලියන 4.3 ක වැට් බදු ගෙවීම පැහැර හැර තිබෙන සමාගම් පහක අධ්‍යක්ෂවරුන්ගේ දේපළ රජයට පවරා ගැනීම සදහා අවශ්‍ය පියවර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු- කරමින් සිටින බව වාර්තා වේ. 

මෙම සමාගම් අධ්‍යක්ෂකවරු අතර, ඩබ් මෙන්ඩිස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් ද සිටියි. 

ඒ අනුව, බදු ගෙවීම පැහැර තිබෙන මෙම සමාගම් අධ්‍යක්ෂවරුන්ගේ දේපළ සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ වන විටත් විමර්ශන අරඹා ඇති බව වාර්තා වේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *