එකම කලලයකින් දරුවන් 04ක් බිහි වෙයි – රෝහලෙන් වාර්තාවක් තියයි

එකම කලලයකින් දරුවන් සිව් දෙනෙකු බිහි කිරීමේ සිද්ධියක් මඩකලපුව ශික්ෂණ රෝහලෙන් වාර්තා වනවා.

මඩකලපුව ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂිකා කලා රංජනී පැවසුවේ මඩකලපුව ශික්ෂණ රෝහල් ඉතිහාසයේ මෙවැනි සිද්ධියක් වාර්තා වූයේ පළමු වරට බවයි.

මඩකලපුව, පුදුකුඩියිරුප්පු ගම්මානයේ පදිංචි 25 හැවිරිදි ක්‍රිෂ්ණවේණි නමැති මවක් මෙලෙස ගැහැණු දරුවන් තිදෙනෙකු සහ පිරිමි දරුවෙකු මෙලෙස බිහි කර තිබුණා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *