ප්‍රධාන පෙලේ බැංකු 04ක් ඩොලරය 299 ක් බව සටහන් කරයි

අදි දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

මහජන බැංකුව – රු. 299.84 – රු. 309.99

කොමර්ෂල් බැංකුවේ – රු. 299.17 – රු. 308.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 301.50 – රු. 309.50

සෙලාන් බැංකුව – රු. 299.25 – රු. 308.75

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.299.00 – රු. 311.00

එන්.ඩී.බී. (NDB) – රු. 298.20 – රු. 309.20

අමානා බැංකුව – රු. 302.55 – රු.308.05

ලංකා බැංකුව – රු. 301.75 – රු. 309.75

Leave a Reply

Your email address will not be published. Required fields are marked *