වැඩිහිටියන්ගෙන් 40%ක් මාලිමාවට – නවතම සමීක්ෂණ වාර්තාවක් හෙළි කරයි

ජනවාරි මාසයේදී ශ්රීි ලංකාවේ මහ මැතිවරණයක් පැවැත්වුවානම් වැඩිහිටියන්ගෙන් සියයට 40ක් ජාතික ජන බලවේගය සමගින් සිටින බව සෞඛය ප්රමතිපත්ති ආයතනය කළ සමීක්ෂණයකින් පෙන්වා දෙයි.

මෙහිදී වැඩිහිටියන්ගෙන් සියයට 30ක් සමගි ජන බලවේගය සමගින් සිටින අතර එය දෙසැම්බර් මාසය හා සැසදීමේදී සියයට 2ක වැඩිවීමක් බවද එම ආයතනය පවසයි.

image b9a07b5ad9 Iri News

One thought on “වැඩිහිටියන්ගෙන් 40%ක් මාලිමාවට – නවතම සමීක්ෂණ වාර්තාවක් හෙළි කරයි

  1. අනිවාර්යයෙන්ම කුමන මැතිවරණයක් පැපැවැත්වූවද, මාලිමාව ඉදිරියෙන්… 👍❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *