දවස් 05ට ආණ්ඩුව අධිවේගී මාර්ගයෙන් ලක්ෂ 1900ක් හොයයි

පසුගිය දින 05 තුළදී අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 191කට ආසන්න ආදායමක් උපයා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සූරියබණ්ඩාර නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ එම දින 05 තුළදී වාහන පන්ලක්ෂ පනස්දහසකට ආසන්න සංඛ්‍යාවක් අධිවේගී මාර්ගවල ධාවනය වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *