2014 සහ 2016 යන වසර දෙක ත-ුළ, බන්ධනාගාර කොමසාරිස්වරයෙකු ලෙස කටයුතු කරමින්, රුපියල් ලක්ෂ පන්සියයකට වඩා වැඩි මූල්‍ය වටිනාකමකින් යුත් මුදල් සහ දේපළ එක්රැස් කර ගැනීම යන චෝදනා යටතේ, හිටපු බන්ධානාගාර කොමසාරිස්වරයෙකු වූ කේ.කේ.සුමිත් රන්ජන් නමැති අයට එරෙහිව කොළඹ මහාධිකරණය අධිචෝදනා භාර දී තිබේ.
ඒ අනුව, අදාල සැකකරුට එරෙහිව අධිකරණය මගින් විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති බව වාර්තා වේ.