වියළි ආහාර ගන්න,රුපියල් 50,000 ගන්න තවත් ෆෝම් එකක් පුරවන්න වෙලා – එස්.එම් මරික්කාර්

රජය විසින් ලබාදීමට පොරොන්දු වූ රුපියල් 50,000ක මුදල සහ වියළි ආහාර සහන ලබාගැනීම සඳහා ජනතාවට යළිත් වරක් පෝරම පිරවීමට සිදුවී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *