අත්‍යවශ්‍ය භාණ්ඩ 7ක මිල පහළ දමයි

එළඹෙන උත්සව සමය අරමුණු කර ගනිමින් අත්‍යවශ්‍ය භාණ්ඩ 7ක මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබේ.

ඒ, අනුව ලොකු ලූනු, ටින් මාලු, දුඹුරු සීනි, රතු පරිප්පු, නාඩු සහල්, පාන් පිටි සහ රතු කැකුළු සහල් යන භාණ්ඩවල මිල පහළ දමා ඇත.

එම ලැයිස්තුව පහතින්,

image Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *