දවස් 08ට සංචාරකයෝ 60,000ක් එයි – සංචාරක පාරාදීසයට වැල නොකැඩී එයි


මේ මාසයේ ගතවූ දින 8 තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව හැට දහස ඉක්මවා තිබෙනවා.

මේ මස 01 වනදා සිට 08 වනදා දක්වා කාලය තුළ පැමිණි පිරිස අතර වැඩිම සංඛ්‍යාවක් රුසියානු සංචාරකයින්.

දෙවනුවට වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *