හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේට දින 90ක රැදවුම් නියෝග ලබා ගනියි

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේට එරෙහිව දින 90ක රැදවුම් නියෝග ලබා ගෙන තිබේ.

ඒ ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත යටතේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *