රට ඇතුලේ වාහන ලක්ෂ 10ක් ප්‍රමිතියෙන් තොරයි – විස්තරේ මෙන්න

ලබන වසරේ සිට රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා වන විභාගය ඔන්ලයින් ක්‍රමය හරහා සිදුකරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. ඔන්ලයින් ක්‍රමය හරහා මේ වනවිට එම විභාගයට පෙනී සිටින්නේ අයදුම්කරුවන් 55,000 ක් පමණක් බවයි පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ. 

වසරකට දුම් පරික්ෂණය සඳහා යොමු කෙරෙන රථ වාහනවලින ලක්ෂ 10 ප්‍රතික්ෂේප වන බව ද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *