ඡන්ද පත්‍රිකා මුද්‍රණයට රජයේ මුද්‍රණාලය සූදානම් වෙයි

රජයේ මුද්‍රණාලයට අවශ්‍ය ආරක්ෂාව මේවන විට ලැබි ඇතිබව රජයේ මුද්‍රණාලයේ පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති නිමල් චන්ද්‍රසිරි මහතා පැවසීය.

ඒ අනුව සියලු සේවකයන් ජනාධිපතිවරණයට අවශ්‍ය ලිපි ලේඛන මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටීයි.

මැතිවරණය සඳහා උපරිම දායකත්වය ලබා දෙන බව වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *