රටට ක්‍රීඩා කරන කෙනෙකුට ලබාගන්න පුළුවන් අභිමානය මුදල් නොවන බවත්, අධ්‍යාපනය තිබිය යුතු නමුත් ක්‍රීඩාවේදී තමන්ට නම් අංක එක විනය බවත්, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කැඳවුම්කරු අප්සාරි තිලකරත්න පවසනවා.
ක්‍රිකට් යනු කණ්ඩායම් ක්‍රීඩාවක්වන අතර, එක වෛරස් එකක් තිබුණොත් මුළු කණ්ඩායමම ලෙඩවන බවයි ඇය පවසන්නේ.