ස්වර්ණවාහිනි ආයතනයේ කැමරා ශිල්පියෙකු ඝාතනයට ලක්ව තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ රැග්ගහවිල පදිංචිව සිටි මුතුගල ආරච්චිගේ මහේෂ් ගුණසිංහ, ( 36), නැමැති දෙදරු පියෙකි.
මියගිය අය කටුවස්ගොඩ, පිහිටි හෝටලයක් සහ රූපලාවන්යගාරයක් පවත්වාගෙන යන නිවසකට පැමිණි අවස්ථාවේ මෙම සිද්ධියට මුහුණ පා ඇතැයි ද එහි හිමිකාර යුවල විසින් ම තුවාලකරු රෝහල් ගත කිරීමේ දී මියගොස් ඇතැයි ද මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.
.