රාජසභා මණ්ඩපය කඩා හිරේ ගිය කුරුණෑගල නගරාධිපතිගේ සහායත් රනිල්ට

”හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන්ම ජනාධිපති රනිල්ටද සහය දෙනවා” යැයි කුරුණෑගල රාජසභා මණ්ඩපය කඩා දැමිම සම්බන්ධව අධිකරණයේ දී වරදකරු වී වසර 3 සිර දඩුවම් විදින කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජිව පවසනවා.

ඒ අද (10) කුරුණෑගල දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *