දියවැඩියාව හැදෙන එක වලක්වන සුපිරි ගෝවා පානය හදාගන්න හැටි

විශේෂඥ වෛද්යවරුන් සොයාගෙන තිබෙන පරිදි ගෝවා යුෂ පරිබෝජනයෙන් දියවැඩියාව වැළදීම වලක්වා ගැනීමට හැකි බවයි.

 එසේම දියවැඩියා රෝගයෙන් පෙලෙන පුද්ගනයිනට එය දිව්යමය ඖෂධයකි. 

ප්රති ඔක්සි කාරක වලින් පොහොසත් ගෝවා යුෂ වල බලවත් ඇන්ටි හයිපර්ග්ලයිසමික් සංයෝගයක් අන්තර්ගතවී තිබෙන නිසා හානිවී තිබෙන අග්න්යාශයික සෛල ප්රතිජනනය වීමක් සිදුවෙනවා. 

ඊට අමතරව ගෝවා වල විටමින් B1,B2,B6, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම් සහ හිතකර ප්රෝටීන් ගණනාවක්ද අන්තර්ගතව තිබෙනවා. 

ගෝවා යුෂ වලට රුධිරයේ ඇති සීනි මට්ටම අවම කිරීමේ හැකියාවක් තිබෙනවා.

එපමණක් නොව ශරීරයේ බර අඩු කිරීමටද සුවිශේෂී හැකියාවක් ද තිබෙනවා.

දියවැඩියාව සුවකරන ගෝවා යුෂ පානයේ වට්ටෝරුව පහතින්…

ගෝවා ග්රෑම් 500ක් කුඩාවට කපාගෙන ඊට වතුර කෝප්ප කාලක් එකතු කර ගන්න. පසුව එය ඇඹරුම් යන්ත්රයකට දමා හොඳින් අඹරාගන්න. සෑම ආහාර වේලකට ප්රථම එම මිශ්රණයෙන් වීදුරුවක් දිනපතා පානය කරන්න..  දියවැඩියා රෝගය යනු කෙතරම් දරුණු රෝගීතත්වයක්ද යන්න ඔබ නොදන්නවා නොවේ. එම රෝගී තත්වය වැළඳීම වලක්වා ගන්නට සහ නිටුටාවටම සුවකරගන්නට උපකාරී වන මෙම ස්වභාවික පානය පිළිබඳව ඔබත් සැවොම දැනුවත් කරන්න..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *