ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට ජනරැළියක හූ තබා තිබේ.
ඒ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අකුරණදී පැවැත්වෙන ජනාධිපතිවරණ ජන රැුලියකදීය.
‘රවුෆ් හකීම් අපට එපා’ කියමින් එම පිරිස හූ තබනු දක්නට ලැබේ.