සැප ගන්න නුවරඑළිය දේශිය සංචාරකයින්ගෙන් පිරී ඉතිරි යයි

සති අන්තයේ යෙදී ඇති දීර්ඝ නිවාඩුව හේතුවෙන් නුවරඑළිය ප්‍රදේශයට දේශීය සංචාරකයන් විශාල ප්‍රමාණයක් පැමිණෙමින් ඇතැයි වාර්තාකරුවන් සඳහන් කරති.

ඒවායේ හෝටල් කාමර බොහොමයක් දැනටමත් වෙන් වී ඇත.

ප්‍රදේශයේ සංචාරක ආකර්ෂණය දිනු ස්ථානයන්හි වෙනදාටත් වඩා තදබදයක් දක්නට ඇත.

නුවරඑළියට පිවිසෙන ප්‍රධාන මාර්ගවල වෙදාට වඩා මාර්ග තදබදයක්ද ඊයේ දක්නට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *