තැන තැන දමා ගිය අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන්න යයි

පසුගිය රජය සමයේ හිටපු මැති ඇමතිවරුන්,ලේකම්වරුන් කාර්ය මණ්ඩල ඇතුළු දේශපාලන හිතවතුන් භාවිත කළ රුපියල් කෝටි ගණනක වටිනා අති සුඛෝපභෝගී වාහන අපනයනය කර හෝ මෙරට ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙව් කල එම මුදල් රජයේ භාණ්ඩාගාරයට බැර කිරීමට රජයේ අවධානය යොමු ව තිබේ.

One thought on “තැන තැන දමා ගිය අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන්න යයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *