පිටරටින් දික්සාදය අරන් ආවත් හරි – අධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

මෙරට විවාහ වූ යුවලක් විදෙස් රටකදී දික්කසාද වූ විට අදාළ දික්කසාදය මෙරට නිතිය යටතේද වලංගු ලෙස පිළිගන්නා බවට අභියාචනාධිකරණය ප්‍රකාශ කර තිබෙනවා.

අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇත්තේ එංගලන්තයේ අධිකරණයකදී දික්කසාද වූ යුවලකගේ දික්කසාදය පිළිගන්නා ලෙස විවාහ රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයාට නියෝග කරන ලෙසට පුද්ගලයෙක් කරන ලද ඉල්ලීමකට අනුවයි.

ඒ හේතුවෙන් විදේශීය අධිකරණයකදී දික්කසාදය ලබා ගත් යුවලක් නැවතත් මෙරට දිස්ත්‍රික් අධිකරණයකදී දික්කසාදය ලබා ගත යුතු බවට මෙතෙක් පවතී නීතිය මෙම තීන්දුව මඟින් වෙනස් වෙන බවට සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *