ප්‍රධාන පෙලේ පාසල්වලින් 19න් පහළ ආසියානු කුසලාන සංචිතය නම් කරයි

ඩුබායි හිදී පැවැත්වෙන ආසියානු කුසලාන 19න් පහළ ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නම්කර තිබේ.

ඊට අදාළ කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය හිමිව ඇති අතර එම කණ්ඩායමේ නායකත්වයේ වගකීම පවරා ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ සිනෙත් ජයවර්ධනටයි.

එම තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය පහතින්,

සිනෙත් ජයවර්ධන (නායක)
මල්ෂ තරුපති (උප නායක)
පුළිඳු පෙරේරා
විශේන් හැළඹගේ
රවිශාන් ද සිල්වා
ශරුජාන් ෂන්මුගනාදන් 
දිනුර කළුපහන
විහාස් තෙව්මික
විශ්ව ළහිරු
ගරුක සංකේත්
දුවිඳු රණතුංග
හිරුන් කපුරුබණ්ඩාර
රුසඳ ගමගේ
දිනුක තෙන්නකෝන්
රුවිශාන් පෙරේරා

කණ්ඩායම සමග සහභාගී වන අතිරේක ක්‍රීඩකයින්

සුපුන් වඩුගේ
ජනිත් ප්‍රනාන්දු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *