අගමැතිනි හරිනි අමරසූරිය කොළඹින් මහමැතිවරණයට

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය, ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරඟ වදින බව වාර්තා වේ.

අගමැතිනිය ප්‍රමුඛ විසි දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්, කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් ඉදිරිපත් කරන නාම යෝජනා සදහා අද අත්සන් තබා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *